Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

බස්නාහිර පළාගත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය මාධ්‍යවේදියෙකු මරා දමන බවට තර්ජනය කර තිබේ.
මෙසේ ඇය විසින් තර්ජනය කර ඇත්තේ රිවුර පුවත්පතේ මාධ්‍යවේදී රුචිර දිලාන් මධුසංඛ මහතාටය. රුචිර දිලාන් මධුසංඛ මහතා මේ ගැන මරදාන ‍පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.
හිරුණිකා මෙසේ බැණ වැදී ඇත්තේ රිවිර ඉරිදා සංග්‍රහයේ  තීරු ලිපියක පළ වූ කොටසක් සම්බන්ධයෙන් කෝපයට පත් වීමෙනි.
‘තමුසෙ තමයි මේවා කරන්නේ. රුචිර එකක් මතක තියාගන්න. මම පත්තරේට නඩු දානවා. එතකොට බලා ගමු. රිවිර කුඩු කරනවා. මාත් එක්ක හැප්පෙන්න ආවොත් වෙන දේ බලාගන්න පුළුවන්. මම
ආණ්ඩුවෙන් ගියා විතරයි තමුසෙලා මඩ ගහන්න පටන් අරන්. මම නරක ගෑනි කරගන්න එපා. මැරුම් කන්න තමයි වෙන්නේ’ යැයි හිරුණිකා විසින් තමනට මර්න තර්ජන කල බව මරදාන පොලීසියට කරන ලද පැමිණිල්ලේ දැක්වේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live