Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත් වුවහොත් තමන් වෙඩි තියා ගන්නා බව ආධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කීය.
සිරස රූපවාහියේ වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මෙසේ පැවසුවේය.
‘මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද වෙලා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා දිනුවොත් මම මේ කේන්දර බලන එක අතහරිනවා. ඒ විතරක් නෙවෙයි පිස්තෝලයක් අරන් ඇවිත් මෙතැනදීම ඔළුවට වෙඩි තියා ගන්නවා. සහතිකවම මම සූදානම් අර වාසුදේව කිව්වා වගේ මේ විදියටම මෙතැනට ඇවිල්ලා වෙඩි තියාගන්න. ඒක සහතිකවම මම කියනවා’

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live