Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

පන්දුවක් හිසේ වැදීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස් මිය ගොස් තිබේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍යවරයා වන පීටර් බෲක්නර් ‍මීට මිනිත්තු කිහිපයකට පෙර මෙය නිවේදනය කළේ ය.

පසුගිය අඟහරුවාදා සිදුවූ මෙම අනතුරෙන් සිහි මුර්ජා වූ ෆිල් හියුස් යළි සිහිය නොලැබූ බව එම වෛද්‍යවරයා පවසයි.

සවුත් ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් නිව් සවුත් වේල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 63ක් රැස් කර සිටියදී ඔහු ෂෝන් ඇබට්ගේ පන්දුවක් වැදීමෙන් එලෙස අනතුරට ලක් විය.

2009 වසරේදී ෆිල් හියුස් ටෙස්ට් වරම් ලැබුවේ, 20 වන වියේ පසුවද්දී  ය.



ඔහු මිය ගියේ, 25 වන වියේදී ය.

ටෙස්ට් ක්‍රිකට් තරග 26කදී ලකුණු 1535ක් රැස් කර ඇති ඔහු ශතක 3කට සහ අර්ධ ශතක 7කට හිමිකම් කියයි.

    
Type any name to tag:
http://i.imgur.com/0kXSSWK.gif

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live