Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

Google පළමු බැලූනය දැන් ශ‍‍්‍රී ලංකා අහසේ

වට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දෙන ලොව පළමු ව්‍යාපෘතිය වන ගුගල් ලූන් ව්‍යපෘතියේ පළමු බැලූනය ශ‍්‍රී ලංකා අබ්යවකාශයේ මේ වන විට රඳවා ඇති බවට වාර්තා වනවා.
මෙම අන්තර්ජාලය සේවාව ලබා දෙන්නේ අහසේ රැුදවූ බැලූනයක් මගින්.
එය මේවන විට ශ‍්‍රී ලංකාවේ දකුණු දෙසින් වන අහසේ රඳවා ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.

ලොව පුරා සෑම දුෂ්කර ගම්මානයක් පාසාම අන්තර්ජාල භාවිත කල හැකි පරිදි මෙය සඳහා ලොව ඕනෑම අයකුට අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම මෙහි අරමුනයි.



Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live