Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

අද කාලේ තරුණයන් වගේම තරුණියන් යතුරු පැදිවලට දක්වන්නේ ඉමහත් ඇල්මක්.මේ කියන්න යන පුවතනම් එයාලට වැදගත් වෙයි.

ලෝක ප්‍රසිද්ධ Victory කියන සමාගම විසින් 2017 දී Victory 1200 CC මෝටර් බයිසිකලය ලෝවට එළිදැක්වීමට නියමිතයි.

ඉතාමත් ආරක්ෂා සහිතව ගමන් ගත හැකි මේ යතුරු පැදිය එකට තත්පර 4ක් තුළ පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ධාවනය කළ හැකියි.

එම සුපිරි යතුරුපැදිය පිළිබඳ දැක්වෙන වීඩියෝවක් පහතින්.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live