ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලබා දීම සඳහා පැමිණ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතා මැතිවරණ කාර්යාලයේදී මුහුණට මුහුණ හමු විය.