Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මේ වසරේ දීද වැඩිම වාර ගණනක් ගූගල් වෙබ් අඩවිය ඔස්සේ ලිංගිකත්වය හෙවත් සෙක්ස් යන වචනය යොදා ගනිමින් සෙවුම් සිදුකළ රට බවට ශ‍්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ගූගල් වෙබ් අඩවිය වාර්ෂිකව නිකුත් කරන සිය සෙවුම් දත්ත ලැයිස්තුවේ මේ බව සඳහන්. එම ලැයිස්තුවට අනුව ශ‍්‍රී ලංකාවට සියයට සියයක ප‍්‍රතිශතයක් හිමිව තිබෙනවා. සෙක්ස් යන වචනය ගූගල් ඔස්සේ වැඩිම වාර ගණනක් සොයා ඇත්තේ බස්නාහිර පළාතෙන්. එහි ප‍්‍රතිශතය ද සියයට සියයක් ලෙසයි ගූගල් වෙබ් අඩවියේ දැක්වෙන්නේ. දෙවැනි ස්ථානයේ පසුවන්නේ මධ්‍යම පළාතයි.


එහි ප‍්‍රතිශතය සියයට 39යි. සෙක්ස් යන වචනය සෙවු වැඩිම වාර ගණනක් සෙවු පුද්ගලයින් සිටින නගරය ලෙස නම්කර ඇත්තේ හෝමාගමයි. වැඩිම පිරිසක් සෙක්ස් යන වචනය යොදා ගනිමින් සෙවුම් සිදුකර ඇත්තේ අපේ‍්‍රල් මස 13 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ බවයි ගූගල් වෙබ් අඩවියෙහි දැක්වෙන්නේ. 


නවතම වාර්තාවට අනුව සෙක්ස් යන වචනය යෙදො වැඩිම වාර ගණනක් සෙවුම් සිදුකළ රටවල් අතර දෙවැනි ස්ථානය ඉන්දියාවට හිමි ඇති අතර තුන්වැනි ස්ථානයට පසුවන්නේ බංග්ලාදේශයයි. නගර සැලකීමේ දී ප‍්‍රථම ස්ථානය චෙන්නායි නුවරටත් දෙවැනි ස්ථානය පුනේ නුවරටත් හිමිව තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ හෝමාගම නගරය එම ලැයිස්තුවේ නම් කර ඇත්තේ සිව්වැනි ස්ථානයටයි.


2013 වසරේ දීද වැඩිම වාර ගණනක් ගූගල් වෙබ් අඩවිය ඔස්සේ ලිංගිකත්වය හෙවත් සෙක්ස් යන වචනය යොදා ගනිමින් සෙවුම් සිදුකළ රට බවට
ශ‍්‍රී ලංකාව පත්වුණා.

සෙවුම් සිදුකළ රට බවට ශ‍‍්‍රී ලංකාව පත්වුණා. 

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live